past perfect tense – positive
මෙම වාක්‍ය
රටාව භාවිතා කරන්නේ අතීතයේ කරලා තිබුන ක්‍රියාවක් පිළිබද පැවසීමටයි . මෙහිදී වාක්‍ය
ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had යන පදය සමග ක්‍රියා පදයේ past
pacitiple අවස්ථාව යොදා ගනියි .
කසුන් පොතක් කියවලා තිබුනා
2. Nimal had written a letter
නිමල් ලිපියක් ලියලා තිබුනා
3. She had
cooked rice
ඇය බත්
උයලා තිබුනා
4. It had
driven a car
5. Saduni had watched a film
6. I had read a
book
7. They had written a book / books
8. They had cooked rice
9. They had driven cars
10. They had
watched a film / films
past perfect tense – negative
මෙම වාක්‍ය
රටාව භාවිතා කරන්නේ අතීතයේ කරලා නො තිබුන ක්‍රියාවක් පිළිබද පැවසීමටයි . මෙහිදී
වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had not = hadn’tයන
පදය සමග ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .
1. Kasun hadn’t read a book
කසුන් පොතක් කියවලා තිබුනේ නෑ
2. Nimal hadn’t written a letter
නිමල් ලිපියක් ලියලා තිබුනේ නෑ
3. She hadn’t
cooked rice
ඇය බත්
උයලා තිබුනේ නෑ
4. It hadn’t
driven a car
5. Saduni hadn’t watched a film
6. I hadn’t
read a book
7. They hadn’t written a book / books
8. They hadn’t cooked rice
9. They hadn’t driven cars
10. They hadn’t
watched a film / films
past perfect tense – positive question
මෙම වාක්‍ය
රටාව භාවිතා කරන්නේ අතීතයේ කරලා තිබුන ක්‍රියාවක් පිළිබද ප්‍රශ්නයක් ඇසීමටයි . මෙහිදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක්
නොමැතිව නාම පදයට පෙර had යන පදය ලියයි . ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි
.
1. Had Kasun
read a book ?
කසුන් පොතක් කියවලා තිබුනද ?
2. Had Nimal
written a letter ?
නිමල් ලිපියක් ලියලා තිබුනද ?
3. Had She
cooked rice ?
ඇය බත්
උයලා තිබුනද ?
4. Had It driven a car
5. Had Saduni
watched a film
6. Had I read a book
7. Had they
written a book / books
8. Had they
cooked rice
9. Had they
driven cars
10. Had they
watched a film / films
past perfect tense – negative question
මෙම වාක්‍ය
රටාව භාවිතා කරන්නේ අතීතයේ කරලා තිබුන
නැද්ද කියා අසන ආකාරයට යම් ක්‍රියාවක් ක්‍රියාවක්
පිළිබද ප්‍රශ්නයක් ඇසීමටයි . මෙහිදී වාක්‍ය
ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පෙර had not =hadn’t යන පදය
ලියයි . ක්‍රියා පදයේ past pacitiple
අවස්ථාව යොදා ගනියි .
1. Hadn’t Kasun
read a book ?
කසුන් පොතක් කියවලා තිබුනේ නැද්ද ?
2. Hadn’t Nimal
written a letter ?
නිමල් ලිපියක් ලියලා තිබුනේ නැද්ද ?
3. Hadn’t She cooked
rice ?
ඇය බත්
උයලා තිබුනේ නැද්ද ?
4. Hadn’t
It driven a car
5. Hadn’t Saduni watched a film
6. Hadn’t
I read a book
7. Hadn’t they
written a book / books
8. Hadn’t they
cooked rice
9. Hadn’t they
driven cars
10. Hadn’t they
watched a film / films
