මෙම
වාක්‍ය රටාවත් වර්තමාන කාලයට අයත් වාක්‍ය වර්ගයක් . මෙම වාක්‍ය රටාවෙන් පවසන්නේ
අතීතයේ යම්කිසි කටයුත්තක් ආරම්බ කරලා එත් දැන් ඒ කටයුත්ත අවසාන කරලා තිබෙන දේවල්
ගැන වාක්‍ය ලිවිමෙදියි
ස්වරුපය
ලිවිම කල යුතුයි.
I, we, you, they – have {plural}
He, she ,it , Nimal – has { singular}
past participle ක්‍රියා
පද බහුලව යෙදෙන ක්‍රියා පද ආකාර කිහිපයක් ඉහත දකවා තිබෙනවා . ඒවා පාඩම
කරගැනීම ඉතාම අවශ්‍ය කාරණයක් .
පහත
උදාහරණ කිහිපයක් දැක්වෙනවා . ඒවා කියවා අවබෝද කරගන්න
1. Kasun
has read a book
කසුන් පොතක් කියවා ඇත
2. Nimal
has written a letter
නිමල් ලිපියක්
ලියා ඇත
3. She
has cooked rice
ඇය බත් උයා ඇත
4. It has
driven a car
ඌ මෝටර්
රථයක් පදවා ඇත
5. Saduni
has watched a film
සදුනි චිත්‍රපටයක්
නරබා ඇත
6. I have
read a book
7. They
have read a book
8. They
have driven a car
9. They
have cooked rice
10. They
have watched a film
present perfect tense – negative
මෙම
වාක්‍ය වර්ගයෙන් පවසන්නේ අතීතයේ පටන් නොගෙන සිදු නොකර තිබු දෙයක් ගැනයි . not යන
පදය ක්‍රියා පදයට ඉදිරියෙන් ලිවීමෙන් මෙම වාක්‍ය රටාව ගොඩ නගා ගත හැකිය
1. Kasun
has not read a book
කසුන් පොතක් කියවා
තිබුනේ නැත
2. Nimal
has not written a letter
නිමල් ලිපියක් ලියා
තිබුනේ නැත
3. She
has not cooked rice
ඇය බත් උයා තිබුනේ නැත
4. It has
not driven a car
ඌ මෝටර්
රථය පදවා තිබුනේ නැත
5. Saduni
has not watched a film
6. I have
not read a book
7. They
have not read a book
8. They
have not driven a car
9. They
have not cooked rice
10. They
have not watched a film
present perfect tense – positive question
මෙය
ඉහත ලියූ අතීතයේ යම් දෙයක් ආරම්භ කර වර්තමානයේ එය අවසන් කල බව කියවෙන වාක්‍ය
වර්ගයේ ප්‍රශ්න ස්වරුපයයි . has හෝ have යන පදය වාක්‍ය මුලට යෙදීමෙන් මෙම වාක්‍ය වර්ගය සකසා ගැනීමට හැකිය
1. Has
Kasun read a book ?
කසුන් පොතක් කියවා
තිබුනේ නැද්ද ?
2. Has
Nimal written a letter ?
නිමල් ලිපියක් ලියා
තිබුනේ නැද්ද ?
3. Has
she cooked rice
ඇය බත් උයා තිබුනේ
නැද්ද ?
4. Has
it driven a car ?
5. Has Saduni
watched a film ?
6. Have
I read a book ?
7. Have
they read a book ?
8. Have
they driven a car ?
9. Have
they cooked rice ?
10. Have
they watched a film ?
present perfect tense –
negative question
මෙම
වාක්‍ය වර්ගයෙන් පවසන්නේ අතීතයේ පටන් නොගෙන සිදු නොකර තිබු දෙයක් ගැන ලියු වාක්‍ය වල ප්‍රශ්න ආකාරයයි has
not හෝ have not යන පදය ඉදිරියෙන් ලිවීමෙන් මෙම වාක්‍ය රටාව ගොඩ නගා ගත හැකිය
has not = hasn’t
have not = haven’t
1. Hasn’t
Kasun read a book ?
කසුන් පොතක් කියවලා
තිබුනේ නැද්ද
?
2. Hasm’t
Nimal written a letter ?
නිමල් ලිපියක් ලියා
තිබුනේ නැද්ද ?
3. Hasn’t
she cooked rice ?
ඇය බත් උයලා තිබුනේ
නැද්ද ?
4. Hasn’t
it driven a car ?
5. Hasn’t
Saduni watched a film ?
6.
Haven’t I read a book ?
7.
Haven’t they read a book ?
8.
Haven’t they driven a car ?
9.
Haven’t they cooked rice ?
10.
Haven’t they watched a film ?
