English Guide 8 ( Sinhala )

past continuous tense  – positive
මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ යම්කිසි කාලයක් තුල සිදුවෙමින් පවතී දෙයක් ගැන පැවසීමටයි
මෙහිදී ඒකවචන නාම පද සදහා was යන පදයත් බහුවචන නාම පද සදහා were යන පදයත් යොදා ගනියි .  ඒ වගේම ක්‍රියා පදය ing ආකාරයෙන් ලියයි



1. Kasun was reading a book
කසුන් පොතක් කියවමින් සිටියේය

2. Nimal was writing a letter
නිමල්  ලිපියක් ලියමින් සිටියේය

3. She was cooking rice
ඇය  බත් උයමින් සිටියේය

4. It  was driving a car
5. Saduni was cooking a rice
6. I were reading a book
7. They were reading a book
8. They were driving a car
9. They were cooking rice
10. They were cooking a film

past continuous tense  – negative

මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ යම්කිසි කාලයක් තුල සිදුවෙමින් නොතිබූ දෙයක් ගැන පැවසීමටයි
මෙහිදී ඒකවචන නාම පද සදහා was not  යන පදයත් බහුවචන නාම පද සදහා were not  යන පදයත් යොදා ගනියි .  ඒ වගේම ක්‍රියා පදය ing ආකාරයෙන් ලියයි


1. Kasun wasn’t reading a book
කසුන් පොතක් බලමින් සිටියේ නැත

2. Nimal wasn’t writing a letter
නිමල් ලිපියක් ලියමින් සිටියේ නැත

3. She wasn’t cooking rice
ඇය බත් උයමින් සිටියේ නැත

4. It  wasn’t driving a car
5. Saduni wasn’t cooking a rice
6. I weren’t reading a book
7. They weren’t reading a book
8. They weren’t driving a car
9. They weren’t cooking rice
10. They weren’t cooking a film

 past continuous tense  – positive question

මෙම වාක්‍ය රටාව  භාවිතා කරන්නේ  අතීතයේ යම් දෙයක් සිදුවෙමින් පැවතියාද යන්න ප්‍රශ්න අකාරයෙන් ඇසීමටයි .  was හෝ were යන පදය වාක්‍ය මුලට ගැනීමෙන් මෙම වාක්‍ය රටාව සාදා ගත හැකිය .

1. Was Kasun reading a book ?
කසින් පොතක් කියවමින් සිටියද ?

2. Was Nimal  writing a letter ?
නිමල් ලිපියක් ලියමින් සිටියද ?

3. Was she  cooking rice ?
ඇය  බත් උයමින් සිටියද ?

4. Was it  driving a car ?
5. Was Saduni  cooking a film ?
6. Were you  reading a book ?
7. Were  they  reading a book ?
8. Were they  driving a car ?
9. Were they  cooking rice ?
10. Were they  cooking a film ?

 past continuous tense  – negative question 

මෙම වාක්‍ය රටාවෙන් පවසන්නේ අතීතයේ යම්කිසි කාලයක් තුල යම්කිසි ක්‍රියාවක් කරමින් සිටියේ නැද්ද ලෙස ප්‍රශ්න අසන ස්වරූපයයි
1. Wasn’t Kasun reading a book ?
කසුන් පොතක් කියවමින් සිටියේ නැද්ද ?

2. Wasn’t  Nimal  writing a letter ?
නිමල් ලිපියක් ලියමින් සිටියේ නැද්ද  ?

3. Wasn’t  she  cooking rice ?
ඇය බත් උයමින් සිටියේ නැද්ද

4. Wasn’t  it  driving a car ?
5. Wasn’t  Saduni  cooking a film ?
6. Weren’t  I  reading a book ?
7. Weren’t   they  reading a book ?
8. Weren’t  they  driving a car ?
9. Weren’t  they  cooking rice ?
10. Weren’t  they  cooking a film ?