English Guide 4 ( Sinhala )




present continuous tense  – positive
මෙම වාක්‍ය රටාවේදී කියවෙන්නේ දැන් මේ මොහොතේ අපි සිදු කරමින් සිටින කටයුත්තක් ගැන . උදාහරණයක් විදිද්හට මගෙන් මේ මොහොතේ කෙනෙක් අහනවා ඔයා මොකද කරන්නේ කියලා , මම කියනවා මම දැන් ටයිප් කරනවා අන්න ඒ වගේ දේවල් පැවසීමේදී මේ වාක්‍ය රටාව යොදා ගන්නවා
මෙහිදී  i - මම වචනය යොදාගන්නේ නම් i am ලෙස වාක්‍ය ආරම්භ කල යුතුයි.
ඒකවචන නම පදයක් යොදාගෙන වාක්‍යක් ලිවිම සිදු කරන්නේ නම් is යන වචනය සමග වාක්‍ය ලිවිම කල යුතුයි .


බහු වචන  වාක්‍යක් ලිවිම සිදු කරන විට are යන වචනය ලිවිය යුතුයි .
පහත උදාහරණ බැලීමේදී අපට ඒවා අවබෝද කර ගැනීමට පුළුවන් .
ඒ වගේම වැදගත් අනිත් කරුණ නම් ක්‍රියා පදය ing එකතු කර ලිවිය යුතුයි . මෙම වාක්‍ය රටාවේදී ඒක වචන බහු වචන කියා වෙනසක් ක්‍රියා පදයට සිදු වෙන්නේ නෑ .


* I am reading a book - මම පොතක් කියවමින් ඉන්නවා
* I am cooking rice -  මම බත් උයමින් ඉන්නවා

1. Kasun is reading a book
* කසුන්  පොතක් කියවමින් ඉන්නවා

2. Nimal is writing a letter
නිමල්  ලිපියක් ලියමින් ඉන්නවා

3. She is cooking rice
ඇය බත් උයමින් ඉන්නවා

4. It is driving a car
5. Saduni is watching a film
6. I am reading a book
7. They are writing a book
8. They are driving a car
9. They are cooking rice
10. They are watching a film

  present continuous tense  – negative 

මෙම වාක්‍ය වර්ගයෙන් කියැවෙන්නේ දැන් මේ වැඩ කරන ගමන් නෙමෙයි ඉන්නේ යන අදහසයි
ක්‍රියා පදයට ඉදිරියෙන් not යන පදය ලිවීමෙන් මෙය සිදු කරයි

1. Kasun not reading a book
කසුන් පොතක් කියවමින් නෙමෙයි ඉන්නේ

2. Nimal  not writing a letter
නිමල්  ලිපියක් ලියමින් නෙමෙයි ඉන්නේ

3. She not cooking rice
ඇය බත් උයමින් නමෙයි ඉන්නේ

4. It is not driving a car
5. Saduni is not watching a film
6. I am not reading a book
7. They are not writing a book
8. They are not driving a car
9. They are not cooking rice
10. They are not watching a film

  present continuous tense  – positive question

මෙම වර්ගයෙන් කියවෙන්නේ  දැන් කරමින් ඉන්නවද කියා ප්‍රශ්න අසන ආකාරයයි . පහත වාක්‍ය බලන විට එය තේරුම් ගැනීමට පුළුවන් .
මෙම වාක්‍ය රටාව නිර්මාණය කරන්නේ am , is , are යන පද වාක්‍ය මුලට එකති කිරීමෙන්ය .

1. Is Kasun reading a book  ?
කසුන් දැන් පොතක් කියවමින්ද ඉන්නේ ?

2. Is Nimal  writing a letter ?
නිමල් ලිපියක් ලියමින්ද ඉන්නේ ?

3. Is  She cooking rice  ?
ඇය දැන් උයමින්ද ඉන්නේ ?

4. Is it  driving a car ?
5. Are Saduni  watching a film ?
6. Am I  reading a book ?
7. Are they  writing a book ?
8. Are they  driving a car  ?
9. Are they  cooking rice ?
10. Are they  watching a film ?

  present continuous tense  –  negative question 



මෙයත් වර්තමාන කාලයේ වාක්‍ය රටාවක් මේ මගින්  ප්‍රශ්න රටවක් ගොඩ නැගෙනවා . දැන් කරන්නේ නැද්ද යන ප්‍රශ්න ඇසීම මෙම වාක්‍ය රටාවෙන් කියවෙනවා

1. Is not Kasun reading a book ?
කසුන්  පොතක් කියවමින් නෙමෙයිද  ඉන්නේ ?

2. Is not Nimal  writing a letter ?
නිමල්  ලිපියක් ලියමින් නෙමෙයිද ඉන්නේ ?

3. Is not she cooking rice ?
ඇය බත් උයමින් නෙමෙයිද ඉන්නේ  ?

4. Is not it  driving a car ?
5. Are not Saduni  watching a film ?
6. Am not I  reading a book ?
7. Are not they  writing a book ?
8. Are not they  driving a car ?
9. Are not they  cooking rice ?

10. Are not they  watching a film ?