Future continuous tense
– positive
අනාගතයේ යම්කිසි
කාලයක් තුල සිදු වෙමින් පවතින දෙයක් ගැන පැවසීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි .නාම
පදයට පසුව will be පදය සමග ing ස්වරුපය
සමග ක්‍රියා පදය ලියයි .
1. Kasun will be reading a book
* කසුන් පොතක් කියවමින් සිටීවි
2. Nimal will be writing a letter
* නිමල් ලිපියක් ලියමින් සිටීවි
3. She will be
cooking rice
ඇය බත් උයමින් සිටීවි
4. It will be driving a car
5. Saduni will be watching film
6. I will be reading a book
7. They will be writing a book / books
8. They will be cooking rice
9. They will be driving cars
10. They will be watching a film /
films
Future continuous tense
– negative
අනාගතයේ
යම්කිසි කාලයක් තුල සිදු වෙමින් පවතින දෙයක් සිදු නොවීම පිළිබද පැවසීමටමෙම වාක්‍ය රටාව යොදාගනී . නාම පදයට පසුව will not = won’t පදය සමග
ing ස්වරුපය සමග ක්‍රියා පදය ලියයි .
1. Kasun won’t be reading a book
* කසුන් පොතක් කියවමින් නොසිටීවි
2. Nimal won’t be writing a letter
* නිමල් ලිපියක් ලියමින් නොසිටීවි
3. She won’t
be cooking rice
ඇය බත් උයමින් නොසිටීවි
4. It won’t be driving a car
5. Saduni won’t be watching film
6. I won’t be reading a book
7. They won’t be writing a book / books
8. They won’t be cooking rice
9. They won’t be driving cars
10. They won’t be watching a film /
films
Future continuous tense
– positive question
අනාගතයේ
යම්කිසි කාලයක් තුල සිදු වෙමින් පවතින දෙයක් ගැන ප්‍රශ්න ආකාරයෙන් ඇසීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි .නාම පදයට මුලින් will සහ
නාම පදයට පසුව be පදය සමග ing ස්වරුපය සමග ක්‍රියා පදය ලියයි .
1. Will Kasun be reading a book ?
* කසුන් පොතක් කියවමින් සිටීවිද ?
2. Will Nimal
be writing a letter ?
* නිමල් ලිපියක් ලියමින් සිටීවිද ?
3. Will she be
cooking rice ?
ඇය බත් උයමින් සිටීවිද ?
4. Will it be driving a car ?
5. Will Saduni be watching film ?
6. Will I be reading a book ?
7. Will they be writing a book / books ?
8. Will they be cooking rice ?
9. Will they be driving cars ?
10. Will they be watching a film / films ?
Future continuous tense
– negative question
අනාගතයේ
යම්කිසි කාලයක් තුල සිදු වෙමින් පවතින දෙයක් ගැන එම
ක්‍රියාව කරමින් නොසිටිවිද යන්න ප්‍රශ්න
ආකාරයෙන් ඇසීමට මෙම වාක්‍ය රටාව භාවිතා
කරයි .නාම පදයට මුලින් will not = won’t සහ නාම
පදයට පසුව be පදය සමග ing ස්වරුපය සමග ක්‍රියා පදය ලියයි .
1. Won’t Kasun be reading a book ?
* කසුන් පොතක් කියවමින් නොසිටීවිද ?
2. Won’t Nimal
be writing a letter ?
* නිමල් ලිපියක් ලියමින් නොසිටීවිද ?
3. Won’t she be
cooking rice ?
ඇය බත් උයමින් නොසිටීවිද ?
4. Won’t it be driving a car ?
5. Won’t Saduni be watching film ?
6. Won’t I be reading a book ?
7. Won’t they be writing a book / books ?
8. Won’t they be cooking rice ?
9. Won’t they be driving cars ?
