English Guide 13 ( Sinhala )

 Future  perfect tense  – positive 
අනාගතයේ යම්කිසි මොහොතක  අවසන් කරන දෙයක් ගැන ලිවීමට මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි  .  ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .නාම පදයට පසුව will have පදය භාවිතා කරයි
1.  Kasun will have read a book
කසුන් පොතක් කියවා  තිබෙනු  ඇත


2. Nimal will have written a letter
නිමල් ලිපියක් ලියා තබනු ඇත

3. She will have  cooked  rice
ඇය  බත් උයා තබනු ඇත     

4. It will have driven a car
5. Saduni will have  watched a film
6. I will have   read a book
7. They will have written a book / books
8. They will have cooked rice 
9. They will have  driven cars
10. They will have watched a film / films 

Future  perfect tense  – negative

අනාගතයේ යම්කිසි මොහොතක  අවසන් කරන දෙයක් නොකිරීම සමබන්දව  ලිවීමට මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි  .  ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .නාම පදයට පසුව won’t  have පදය භාවිතා කරයි


1.  Kasun won’t  have read a book
කසුන් පොතක් කියවා  නොතබාවි  

2. Nimal won’t have written a letter
නිමල් ලිපියක් ලියා නොතබාවී  

3. She won’t have  cooked  rice
ඇය  බත් උයා නොතබාවී      

4. It won’t have driven a car
5. Saduni won’t have  watched a film
6. I won’t  have   read a book
7. They won’t  have written a book / books
8. They won’t  have cooked rice 
9. They won’t  have  driven cars
10. They won’t  have watched a film / films 

Future  perfect tense  – positive  question

අනාගතයේ යම්කිසි මොහොතක  අවසන් කරන දෙයක් ගැන ප්‍රශ්න ආකාරයෙන් ඇසීමට  මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි  .  ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .නාම පදයට මුලින් will පදය භාවිතා කරයි


1.  will Kasun have read a book
කසුන් පොතක් කියවා  තිබේවිද  ?

2. will Nimal have written a letter ?
නිමල් ලිපියක් ලියා තිබේවිද  ?

3. will She have  cooked  rice ?
ඇය  බත් උයා තිබේවිද  ?

4. will It have driven a car ?
5. will Saduni have  watched a film ?
6. will I  have   read a book ?
7. will they  have written a book / books ?
8. will they have cooked rice  ?
9. will they have  driven cars ?
10. will they have watched a film / films  ?

 Future  perfect tense  – negative   question

අනාගතයේ යම්කිසි මොහොතක  අවසන් කරන දෙයක් ගැන එය නොකර තිබේවිද ආකාරයෙන් ප්‍රශ්න ආකාරයෙන් ඇසීමට  මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි  .  ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .නාම පදයට මුලින් will not won’t පදය භාවිතා කරයි


1.  won’t  Kasun have read a book
කසුන් පොතක් කියවා  නොතිබේවිද  ?

2. won’t  Nimal have written a letter ?
නිමල් ලිපියක් ලියා නොතිබේවිද  ?

3. won’t She have  cooked  rice ?
ඇය  බත් උයා නොතිබේවිද  ?

4. won’t It have driven a car ?
5. won’t Saduni have  watched a film ?
6. won’t I  have   read a book ?
7. won’t they  have written a book / books ?
8. won’t they have cooked rice  ?

9. won’t they have  driven cars ?

10. won’t they have watched a film / films  ?