ඔත්තේ සංඛ්‍යා

පාසල් යන සියලුම ළමුන්ට වගේම වැඩිහිටි සැමට අවශ්‍ය විෂය කරුණක් ගැන තමයි ද කතා කරන්නේ . රජයේ රැකියා වල තිබෙන තරග විභාග සදහාද මෙම සංඛ්‍යා රටාව හදුනා ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක්  
2න් බෙදුව විට එකක් ඉතුරුවන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා ලෙස හදුන්වයි .

ඉරට්ටේ සංඛ්‍යා

පාසල් යන සියලුම ළමුන්ට වගේම වැඩිහිටි සැමට අවශ්‍ය විෂය කරුණක් ගැන තමයි ද කතා කරන්නේ . මේකත් සංඛ්‍යා රටාවක් . වයස් බේදයක් නැතුව මෙම සංඛ්‍යා රටාව ඉගෙනගැනීම වැදගත් 
2න් බෙදුව විට එකක් ඉතුරු වන්නේ නැති  සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ලෙස හදුන්වයි   .

English Guide 14 ( Sinhala )


 Future  perfect continuous tense  – positive  

යම්කිසි කාලයක් තිස්සේ සිදු කරමින් තිබී අනාගතයේ අවසන් කරන ක්‍රියාවක් දැක්වීම සදහා මෙම වාක්‍ය රටාව යොදා ගනී
නාම පදයට පසුව will have been යන කොටස සමග ක්‍රියා පදයේ ing ස්වරූපය සමග වාක්‍ය ලිවිම සිදු කරයි

English Guide 13 ( Sinhala )

 Future  perfect tense  – positive 
අනාගතයේ යම්කිසි මොහොතක  අවසන් කරන දෙයක් ගැන ලිවීමට මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි  .  ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .නාම පදයට පසුව will have පදය භාවිතා කරයි
1.  Kasun will have read a book
කසුන් පොතක් කියවා  තිබෙනු  ඇත

English Guide 12 ( Sinhala )

Future continuous  tense  – positive

අනාගතයේ යම්කිසි කාලයක් තුල සිදු වෙමින් පවතින දෙයක් ගැන පැවසීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි .නාම පදයට පසුව will be  පදය සමග ing ස්වරුපය සමග ක්‍රියා පදය ලියයි .
1. Kasun will be reading a book
* කසුන් පොතක් කියවමින් සිටීවි