English Guide 6 ( Sinhala )


present perfect continuous tense  –  positive  මෙම වාක්‍ය වර්ගයෙන් පවසන්නේ අතීතයේආරම්බකරපු යම්කිසි කටයුත්තක් 
වර්තමානය වන තුරුම කරගෙන යන දේවල් . ඒක්‍රියාවන් තවම සිදු කරමින් පවතී .ඒක වචන වාක්‍යක්නම්  has been සමගද බහු
වචන වාක්‍යක් නම් have been සමගද  ක්‍රියා පදවල
ing ස්වරුපය සමග මෙම වාක්‍ය නිර්මාණය කරනවා 

. ඒ වහෙම වැදගත් කරුණ නම් මේවා අග හැම විටම 
වගේ  since හෝ for යන වචන යෙදෙනවා
 ඒවගෙන් පවසන්නේ එම කටයුත්ත ආරම්භ කල මොහොතයි


1. Kasun has been reading a book for 7.00am ?
කසුන් උදේ 7 සිට පොතක් කියවමින් සිටියි

2. Nimal has been writing a letter for 2.00pm ?
නිමල්  පස්වරු 2 සිට ලිපියල් ලියමින් සිටියි

3. She has been  cooking rice  since morning ?  
ඇය උදේ සිට  බත් උයමින් සිටියි

4. It has been driving a car since yesterday ?
5. Saduni has been watching a film for 11.30 am ?
6. I have been reading a book since last week ?
7. They have been  writing a book since last month ?
8. They have been  driving a car for 5.00am ?
9. They have been cooking rice since mid night ?
10. They have been watching a film for 4.30pm ?


 present perfect continuous tense  –  negative

මෙම වාක්‍ය වර්ගයෙන් පවසන්නේ අතීතයේ ආරම්බ කරපු යම්කිසි කටයුත්තක් වර්තමානය වන තුරුම කරගෙන යන දේවල් වල නොකරපු ආකාරය ගැන යි . ඉහත අපි ලියු වාක්‍ය රටාවේ විලොමයයි
මෙම වාක්‍ය රටාව නිර්මාණය කරන්නේ ක්‍රියා පදයට ඉදිරියෙන් not යන පදය ලිවීමෙනි


1. Kasun has not been  reading a book for 7.00am  
කසුන්  උදේ 7 සිට පොත් කියවමින් සිටියේ නැත

2. Nimal has  not been writing a letter for 2.00pm  
නිමල්  පස්වරු 2 සිට ලිපියක් ලියමින් සිටියේ නැත

3. She has not been  cooking rice since morning
ඇය උදේ සිට බත් උයමින් සිටියේ නැත .

4. It has not been driving a car since yesterday
5. Saduni has not been watching a film for 11.30 am
6. I have not been reading a book since last week
7. They have not been  writing a book since last month
8. They have not been  driving a car for 5.00am
9. They have not been cooking rice since mid night
10. They have been watching a film for 4.30pm ?

 present perfect continuous tense  –  positive question

යම්කිසි ක්‍රියාවක් අතීතයේ ආරම්භ කර වරතමනය වන තුරු කරමින් සිටිනවද යන ප්‍රශ්න ඇසීම සදහා මෙම වාක්‍ය රටාව යොදා ගනියි
has හෝ have යන පදය මුලට ගැනීමෙන් මෙම වාක්‍ය රටාව නිර්මාණය වෙයි

1. Has Kasun been reading a book for 7.00am ?
කසුන් උදේ 7 සිට පොත් කියවමින් සිටියද ?

2. Has Nimal   been writing a letter for 2.00pm ?
නිමල්  පස්වරු  2  සිට ලිපියක් ලියමින් සිටියද ?

3. Has she  been  cooking  rice  since morning ?
ඇය උදේ සිට බත් උයමින් සිටියද ?

4. Has it been driving a car since yesterday ?
5. Has Saduni  been watching a film for 11.30 am ?
6. Have  I  been reading a book since last week ?
7. Have they  been  writing a book since last month ?
8. Have they  been  driving a car for 5.00am ?
9. Have they  been cooking rice since mid night ?
10. Have they  been watching a film for 4.30pm ?

present perfect continuous tense  –  negative question

මෙම වාක්‍ය වර්ගයෙන් සිදු කරන්නේ අපි ඉහත ලියූ අතීතයේ ඉදන් මේ වනතුරු සිදු නොකරමින් පැවති දෙයක් ගැන ප්‍රශ්න ඇසීමයි
Has not හෝ have not යන පද  වාක්‍ය මුලට ගැනීමෙන් මෙම වාක්‍ය රටාව නිර්මාණය කරගැනීමට හැකිය .

1. Hasn’t  Kasun been reading a book for 7.00am ?
කසුන් උදේ 7 සිට පොතක්  කියවමින් නෙමෙයිද  සිටින්නේ  ?

2. Hasn’t  Nimal  been writing a letter for 2.00pm ?
නිමල් පස්වරු 2 සිට ලිපියක්  ලියමින් නෙමෙයිද  සිටින්නේ  ?

3. Hasn’t  she  been  cooking rice since morning ?
ඇය  උදේ සිට  බත් උයමින්   නෙමෙයිද  සිටින්නේ  ?

4. Hasn’t  it been driving a car since yesterday ?
5. Hasn’t  Saduni  been watching a film for 11.30 am ?
6. Haven’t   I  been reading a book since last week ?
7. Haven’t  they  been  writing a book since last month ?
8. Haven’t  they  been  driving a car for 5.00am ?
9. Haven’t  they  been cooking rice since mid night ?

10. Haven’t  they  been watching a film for 4.30pm ?