simple Future tense –
positive
අනාගතයේ
සිදු කිරීමට බලාපොරොත්තු වෙන දේවල් පිළිබද පැවසීමට මෙම වාක්‍ය රටාව යොදා ගනියි
නාම පදය
ඒකවචන බහුවචන් කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව will හෝ shall යන පදය භාවිතා
කරයි . ක්‍රියා පදය සාමාන්‍ය අකාරයෙන් ලියයි .
1. Kasun will read a book
* කසුන් පොතක් කියවාවි
2. Nimal will write a letter
* නිමල් ලිපියක් ලියාවි
3. She will cook rice
ඇය බත් උයාවි
4. It will drive a car
5. Saduni will watch film
6. I will read a book
7. They will write a book / books
8. They will cook rice
9. They will drive cars
10. They will watch a film /
films
simple Future
tense – negative
අනාගතයේ
සිදු කිරීමට බලාපොරොත්තු වෙන දේවල් පිළිබද නොකරාවි යන අදහස ගැනීමට මෙම වාක්‍ය රටාව යොදා ගනියි
නාම පදය ඒකවචන බහුවචන් කියා වෙනසක් නොමැතිව නාම
පදයට පසුව will not හෝ shall
not යන පදය භාවිතා කරයි . ක්‍රියා පදය සාමාන්‍ය අකාරයෙන් ලියයි
1. Kasun will not read a book
* කසුන් පොතක් කියවාවි
2. Nimal
will not write a letter
* නිමල් ලිපියක් ලියාවි
3. She
will not cook rice
ඇය බත් උයාවි
4. It will not drive a car
5. Saduni will not watch film
6. I will not read a book
7. They will not write a book / books
8. They will not cook rice
9. They will not drive cars
10. They will not watch a film /
films
simple Future
tense – positive question
අනාගතයේ
සිදු කිරීමට බලාපොරොත්තු වෙන දේවල් පිළිබද ප්‍රශ්න ඇසීමට මෙම වාක්‍ය රටාව යොදා ගනියි
නාම පදය
ඒකවචන බහුවචන් කියා වෙනසක් නොමැතිව නාම පදයට මුලින් will හෝ shall යන පදය භාවිතා කරයි . ක්‍රියා පදය
සාමාන්‍ය අකාරයෙන් ලියයි .
1.Will Kasun read a
book ?
* කසුන් පොතක් කියවාවිද ?
2. Will Nimal write a
letter ?
* නිමල් ලිපියක් ලියාවිද ?
3. Will she cook rice
*ඇය බත් උයාවිද ?
4. Will It will drive a car ?
5. Will Saduni will watch film ?
6. Will I will read a book ?
7. Will they write a
book / books ?
8. Will they cook
rice ?
9. Will they drive cars
?
10. Will they watch a film / films ?
simple Future
tense – negative question
අනාගතයේ
සිදු කිරීමට බලාපොරොත්තු වෙන දෙයක් කරන්නේ නැද්ද ලෙස ප්‍රශ්න ඇසීමට
මෙම වාක්‍ය රටාව යොදා ගනියි
නාම පදය
ඒකවචන බහුවචන් කියා වෙනසක් නොමැතිව නාම පදයට මුලින් will not = won’t හෝ
shall not යන පදය භාවිතා කරයි . ක්‍රියා පදය සාමාන්‍ය
අකාරයෙන් ලියයි .
1.Won’t Kasun read a
book ?
* කසුන් පොතක් කියවන්නේ නැති වේවිද ?
2. Won’t Nimal write a
letter ?
* නිමල් ලිපියක් ලියන්නේ නැති වේවිද ?
3. Won’t she cook rice
*ඇය බත් උයන්නේ නැති වෙයිද ?
4. Won’t It will drive a car ?
5. Won’t Saduni will watch film
6. Won’t I will
read a book ?
7. Won’t they write a
book / books ?
8. Won’t they cook rice
?
9. Won’t they drive cars
?
10. Will they watch a film / films ?
