English Guide 14 ( Sinhala )


 Future  perfect continuous tense  – positive  

යම්කිසි කාලයක් තිස්සේ සිදු කරමින් තිබී අනාගතයේ අවසන් කරන ක්‍රියාවක් දැක්වීම සදහා මෙම වාක්‍ය රටාව යොදා ගනී
නාම පදයට පසුව will have been යන කොටස සමග ක්‍රියා පදයේ ing ස්වරූපය සමග වාක්‍ය ලිවිම සිදු කරයි


1. Kasun will have  been reading a book
කසුන් පොතක් කියවමින් ඉදලා තියේවි  

2. Nimal will have  been writing a letter
නිමල්  ලිපියක් ලියමින් ඉදලා තියේවි  

3. She will have  been  cooking rice 
ඇය උදේ සිට  බත් උයමින් ඉදලා තියේවි

4. It will have  been driving a car
5. Saduni will have  been watching a film
6. I will have  been reading a book
7. They will have  been  writing a book
8. They will have  been  driving a car
9. They will have  been cooking rice
10. They will have  been watching a film

Future  perfect continuous tense  – negative 

යම්කිසි කාලයක් තිස්සේ සිදු කරමින් තිබී අනාගතයේ අවසන් කරන ක්‍රියාවක් සිදු නොවීම දැක්වීම සදහා මෙම වාක්‍ය රටාව යොදා ගනී
නාම පදයට පසුව won’t have been යන කොටස සමග ක්‍රියා පදයේ ing ස්වරූපය සමග වාක්‍ය ලිවිම සිදු කරයි

1. Kasun won’t  have  been reading a book
කසුන් පොතක් කියවමින් ඉදලා තියේවි  

2. Nimal won’t  have  been writing a letter
නිමල්  ලිපියක් ලියමින් ඉදලා තියේවි  

3. She won’t have  been  cooking rice 
ඇය උදේ සිට  බත් උයමින් ඉදලා තියේවි

4. It won’t have  been driving a car
5. Saduni  won’t have  been watching a film
6. I won’t  have  been reading a book
7. They  won’t  have  been  writing a book
8. They  won’t have  been  driving a car
9. They won’t  have  been cooking rice
10. They won’t  have  been watching a film

Future  perfect continuous tense  – positive  question

යම්කිසි කාලයක් තිස්සේ සිදු කරමින් තිබී අනාගතයේ අවසන් කරන ක්‍රියාවක්  ප්‍රශ්න අකාරයෙන් දැක්වීම සදහා මෙම වාක්‍ය රටාව යොදා ගනී
නාම පදයට මුලින්  will යන කොටස සමග ක්‍රියා පදයේ ing ස්වරූපය සමග වාක්‍ය ලිවිම සිදු කරයි

1. Will Kasun have  been reading a book ?
කසුන් පොතක් කියවමින් ඉදලා තියේවිද   ?

2. Will Nimal have  been writing a letter ?
නිමල්  ලිපියක් ලියමින් ඉදලා තියේවිද ?  

3. Will She have  been  cooking rice  ?
ඇය උදේ සිට  බත් උයමින් ඉදලා තියේවිද ?

4. Will  it have  been driving a car ?
5. Will Saduni will have  been watching a film ?
6. Will I have  been reading a book ?
7. Will  they have  been  writing a book ?
8. Will  they have  been  driving a car ?
9. Will  they have  been cooking rice ?
10. Will  they have  been watching a film ?

 Future  perfect continuous tense  – negative  question

යම්කිසි කාලයක් තිස්සේ සිදු කරමින් තිබී අනාගතයේ අවසන් කරන ක්‍රියාවක් සිදු නොවීම දැක්වීම ප්‍රශ්න ආකාරයෙන් ඇසීම සදහා මෙම වාක්‍ය රටාව යොදා ගනී
නාම පදයට මුලින්  won’t යන කොටස සමග ක්‍රියා පදයේ ing ස්වරූපය සමග වාක්‍ය ලිවිම සිදු කරයි

1. won’t  Kasun  have  been reading a book ?
කසුන් පොතක් කියවමින් ඉදලා නොතියේවිද ?

2. won’t Nimal won’t  have  been writing a letter ?
නිමල්  ලිපියක් ලියමින් ඉදලා නොතියේවිද ?  

3. She won’t have  been  cooking rice 
ඇය උදේ සිට  බත් උයමින් ඉදලා නොතියේවිද ?  

4. won’t  it won’t have  been driving a car ?
5. won’t Saduni  won’t have  been watching a film ?
6. won’t I won’t  have  been reading a book ?
7. won’t  they  won’t  have  been  writing a book ?
8. won’t  they  won’t have  been  driving a car ?
9. won’t  they won’t  have  been cooking rice ?
10. won’t  they won’t  have  been watching a film ?