English Guide 10 ( Sinhala )

 past perfect continuous tense  – positive
මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ ආරම්භ කල යම් කිසි ක්‍රියාවක් යම්කිසි කාලයකට පසු නතර කර තිබේනම් එවැනි දේවල් ප්‍රකාශ කිරීම සදහා මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි   . මෙහිදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had been යන පදය සමග ක්‍රියා පදයේ ing ස්වරූපය   යොදා ගනියි .

1. Kasun had been  reading a book
කසුන් පොතක් කියවමින් ඉදලා තිබුනා

2. Nimal had been writing  a letter
නිමල් ලිපියක් ලියමින් ඉදලා  තිබුනා

3. She had been  cooking  rice
ඇය  බත් උයමින් ඉදලා  තිබුනා

4. It  had been  driving  a car
5. Saduni had been  watching a film
6. I had been  reading a book
7. They had been writing a book / books
8. They had been cooking rice 
9. They had been driving cars
10.  They had been watching a film / films 

past perfect continuous tense  – negative

මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ ආරම්භ කල යම් කිසි ක්‍රියාවක් යම්කිසි කාලයකට පසු නතර කර තිබේනම් එවැනි දේවල් ප්‍රකාශ කිරීම සදහා යොදා ගන්නා වාක්‍ය වර්ගය අපි ඉහත ලිවිම සිදු කරා . මේ වාක්‍ය රටාව එහි විරුද්ද අදහසයි .එනම් එසේ කරලා තිබුනේ නැත යන අදහස යෙදෙන වාක්‍ය රටාවයි    . මෙහිදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had not been යන පදය සමග ක්‍රියා පදයේ ing ස්වරූපය   යොදා ගනියි .

1. Kasun hadn’t been  reading a book
කසුන් පොතක් කියවමින් ඉදලා තිබුනේ නෑ  

2. Nimal hadn’t been writing  a letter
නිමල් ලිපියක් ලියමින් ඉදලා  තිබුනේ නෑ 

3. She hadn’t been  cooking  rice
ඇය  බත් උයමින් ඉදලා  තිබුනේ නෑ 

4. It  hadn’t been  driving  a car
5. Saduni hadn’t been  watching a film
6. I hadn’t been  reading a book
7. They hadn’t been writing a book / books
8. They hadn’t been cooking rice 
9. They hadn’t been driving cars
10.  They hadn’t been watching a film / films 


past perfect continuous tense  – positive question

මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ ආරම්භ කල යම් කිසි ක්‍රියාවක් යම්කිසි කාලයකට පසු නතර කර තිබේනම් එවැනි දේවල් ප්‍රශ්න  කිරීම සදහා මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි   . මෙහිදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had  යන පදය වාක්‍ය මුලට යෙදෙන අතර  ක්‍රියා පදයේ ing ස්වරූපය   යොදා ගනියි . එලෙසම been යන පදය නාම පදයට පසුව යෙදෙයි

1.Had Kasun been  reading a book ?
කසුන් පොතක් කියවමින් ඉදලා තිබුනද ?

2. Had Nimal  been writing  a letter ?
නිමල් ලිපියක් ලියමින් ඉදලා  තිබුනනද ?

3. Had she been  cooking  rice ?
ඇය  බත් උයමින් ඉදලා  තිබුනද ?

4. Had It   been  driving  a car ?
5. Had Saduni  been  watching a film ?
6. Had I  been  reading a book ?
7. Had they  been writing a book / books ?
8. Had they  been cooking rice  ?
9. Had they  been driving cars ?
10.  Had they  been watching a film / films   ?

past perfect continuous tense  – negative question

මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ ආරම්භ කල යම් කිසි ක්‍රියාවක් යම්කිසි කාලයකට පසු නතර කර තිබේනම් එවැනි දේවල් සිදු කරේ නැද්ද ලෙස  ප්‍රශ්න  කිරීම සදහා මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි   . මෙහිදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had not  යන පදය වාක්‍ය මුලට යෙදෙන අතර  ක්‍රියා පදයේ ing ස්වරූපය   යොදා ගනියි . එලෙසම been යන පදය නාම පදයට පසුව යෙදෙයි

1.Hadn’t  Kasun been  reading a book ?
කසුන් පොතක් කියවමින් ඉදලා තිබුනේ නැද්ද   ?

2. Hadn’t Nimal  been writing  a letter ?
නිමල් ලිපියක් ලියමින් ඉදලා තිබුනේ නැද්ද   ?

3. Hadn’t she been  cooking  rice ?
ඇය  බත් උයමින් ඉදලා තිබුනේ නැද්ද   ?

4. Hadn’t It   been  driving  a car ?
5. Hadn’t Saduni  been  watching a film ?
6. Hadn’t I  been  reading a book ?
7. Hadn’t they  been writing a book / books ?
8. Hadn’t they  been cooking rice  ?
9. Hadn’t they  been driving cars ?

10.  Hadn’t they  been watching a film / films   ?