ඔත්තේ සංඛ්‍යා

පාසල් යන සියලුම ළමුන්ට වගේම වැඩිහිටි සැමට අවශ්‍ය විෂය කරුණක් ගැන තමයි ද කතා කරන්නේ . රජයේ රැකියා වල තිබෙන තරග විභාග සදහාද මෙම සංඛ්‍යා රටාව හදුනා ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක්  
2න් බෙදුව විට එකක් ඉතුරුවන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා ලෙස හදුන්වයි .

ඉරට්ටේ සංඛ්‍යා

පාසල් යන සියලුම ළමුන්ට වගේම වැඩිහිටි සැමට අවශ්‍ය විෂය කරුණක් ගැන තමයි ද කතා කරන්නේ . මේකත් සංඛ්‍යා රටාවක් . වයස් බේදයක් නැතුව මෙම සංඛ්‍යා රටාව ඉගෙනගැනීම වැදගත් 
2න් බෙදුව විට එකක් ඉතුරු වන්නේ නැති  සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ලෙස හදුන්වයි   .

English Guide 14 ( Sinhala )


 Future  perfect continuous tense  – positive  

යම්කිසි කාලයක් තිස්සේ සිදු කරමින් තිබී අනාගතයේ අවසන් කරන ක්‍රියාවක් දැක්වීම සදහා මෙම වාක්‍ය රටාව යොදා ගනී
නාම පදයට පසුව will have been යන කොටස සමග ක්‍රියා පදයේ ing ස්වරූපය සමග වාක්‍ය ලිවිම සිදු කරයි

English Guide 13 ( Sinhala )

 Future  perfect tense  – positive 
අනාගතයේ යම්කිසි මොහොතක  අවසන් කරන දෙයක් ගැන ලිවීමට මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි  .  ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .නාම පදයට පසුව will have පදය භාවිතා කරයි
1.  Kasun will have read a book
කසුන් පොතක් කියවා  තිබෙනු  ඇත

English Guide 12 ( Sinhala )

Future continuous  tense  – positive

අනාගතයේ යම්කිසි කාලයක් තුල සිදු වෙමින් පවතින දෙයක් ගැන පැවසීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි .නාම පදයට පසුව will be  පදය සමග ing ස්වරුපය සමග ක්‍රියා පදය ලියයි .
1. Kasun will be reading a book
* කසුන් පොතක් කියවමින් සිටීවි

English Guide 11 ( Sinhala )

simple Future  tense  – positive 
අනාගතයේ සිදු කිරීමට බලාපොරොත්තු වෙන දේවල් පිළිබද පැවසීමට මෙම වාක්‍ය රටාව යොදා ගනියි
නාම පදය ඒකවචන බහුවචන් කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව will හෝ shall යන පදය භාවිතා කරයි . ක්‍රියා පදය සාමාන්‍ය අකාරයෙන් ලියයි .

English Guide 10 ( Sinhala )

 past perfect continuous tense  – positive
මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ ආරම්භ කල යම් කිසි ක්‍රියාවක් යම්කිසි කාලයකට පසු නතර කර තිබේනම් එවැනි දේවල් ප්‍රකාශ කිරීම සදහා මෙම වාක්‍ය වර්ගය භාවිතා කරයි   . මෙහිදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had been යන පදය සමග ක්‍රියා පදයේ ing ස්වරූපය   යොදා ගනියි .

English Guide 9 ( Sinhala )

past perfect tense  – positive
මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ කරලා තිබුන ක්‍රියාවක් පිළිබද පැවසීමටයි . මෙහිදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නොමැතිව නාම පදයට පසුව had යන පදය සමග ක්‍රියා පදයේ past pacitiple අවස්ථාව යොදා ගනියි .
1. Kasun had read a book
කසුන් පොතක් කියවලා තිබුනා

English Guide 8 ( Sinhala )

past continuous tense  – positive
මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ යම්කිසි කාලයක් තුල සිදුවෙමින් පවතී දෙයක් ගැන පැවසීමටයි
මෙහිදී ඒකවචන නාම පද සදහා was යන පදයත් බහුවචන නාම පද සදහා were යන පදයත් යොදා ගනියි .  ඒ වගේම ක්‍රියා පදය ing ආකාරයෙන් ලියයි

English Guide 7 (Sinhala )

simple past tense  – positive 

මෙය සරල වර්තමාන කාලය ලෙස හැදින් වීමටද පුළුවන් . මෙම වාක්‍ය රටාවෙන් කියවෙන්නේ අතීතයේ යම් දෙයක් කරලා තිබුනා නම් ඒ දේවල් පැවසීමටයි . ඒ වගේම මෙම වාක්‍ය වරගයේදී යොදා ගන්නේ past tense වර්ගයට අයත් ක්‍රියා පදයි . එම ක්‍රියා පද පෙර පිටුවක සදහන් කර ඇත .

English Guide 6 ( Sinhala )


present perfect continuous tense  –  positive  මෙම වාක්‍ය වර්ගයෙන් පවසන්නේ අතීතයේආරම්බකරපු යම්කිසි කටයුත්තක් 
වර්තමානය වන තුරුම කරගෙන යන දේවල් . ඒක්‍රියාවන් තවම සිදු කරමින් පවතී .ඒක වචන වාක්‍යක්නම්  has been සමගද බහු
වචන වාක්‍යක් නම් have been සමගද  ක්‍රියා පදවල
ing ස්වරුපය සමග මෙම වාක්‍ය නිර්මාණය කරනවා 

English Guide 5 ( Sinhala )

present perfect tense  – positive
මෙම වාක්‍ය රටාවත් වර්තමාන කාලයට අයත් වාක්‍ය වර්ගයක් . මෙම වාක්‍ය රටාවෙන් පවසන්නේ අතීතයේ යම්කිසි කටයුත්තක් ආරම්බ කරලා එත් දැන් ඒ කටයුත්ත අවසාන කරලා  තිබෙන  දේවල් ගැන වාක්‍ය ලිවිමෙදියි
මෙම වාක්‍ය ලිවීමේදී පහත ආකාරයට නාම පදයට පසුව ගැලපෙන ලෙස have හෝ has පදය යෙදිය යුතුයි .

English Guide 4 ( Sinhala )




present continuous tense  – positive
මෙම වාක්‍ය රටාවේදී කියවෙන්නේ දැන් මේ මොහොතේ අපි සිදු කරමින් සිටින කටයුත්තක් ගැන . උදාහරණයක් විදිද්හට මගෙන් මේ මොහොතේ කෙනෙක් අහනවා ඔයා මොකද කරන්නේ කියලා , මම කියනවා මම දැන් ටයිප් කරනවා අන්න ඒ වගේ දේවල් පැවසීමේදී මේ වාක්‍ය රටාව යොදා ගන්නවා
මෙහිදී  i - මම වචනය යොදාගන්නේ නම් i am ලෙස වාක්‍ය ආරම්භ කල යුතුයි.

English Guide 3 ( Sinhala )


මෙහි තේරුම සරල වර්තමාන කාලය යි . මේ වාක්‍ය රටාවේ කොටස් 4ක් තියෙනවා ඒ කොටස් 4 ගැන සරලව පහත තියෙනවා .
 හොදින් කියවලා අවබෝද කරගන්න ගැටළුවක් අවොත් අහන්න

  simple present tense – positive
 මෙම වාක්‍ය වර්ගයේදී සාකච්චා කරන්නේ සාමාන්‍ය එදිනෙදා අපි කරන දේවල් ගැන . එය

English Guide 2 ( Sinhala )



සිංහල භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ද ප්‍රධාන කාල 3ක ට බෙදා වෙන් කල හැකිය  

Present tense     -   වර්තමාන කාලය
Past tense           -  අතීත කාලය
Future tense       -   අනාගත කාලය

English Guide 1 ( Sinhala )

අව්‍ය පද ( articles) .




මේ පාඩමට යන්න කලින් අපි ඉංග්‍රීසි භාෂාවේ ව්‍යූහය ටිකක් බලමු ,ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ක් තියෙනවා ඒ අතරින් අකුරු 5ක් ස්වර අකුරු ඉතුරු අකුරු 21  ව්‍යංජන අක්ෂර ලෙස හදුන්වනවා .

ඉංග්‍රීසි භාෂාවේ ස්වර අක්ෂර වන්නේ  A  -  E  -  I  -  O  -  U

A – An –T he

අපි මේ පොඩි වචන 3 ගැන අද ඉගෙන ගනිමු . මේ වචන 3 පොඩි වචන තුනක් උනාට ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම වචන 3ක්  
මේ වචන අතරින්  A –An වචන දෙක අනියත අව්‍ය පද ලෙස හදුන්වයි . ඒකට හේතුව වන්නේ එම වචන දෙක විශේෂ  දෙයක් හෝ විශේෂ පුද්ගලයෙක් හැදින්වීම සදහා භාවිතා නොකිරීමයි

English Guide 2 ( English )

Tense 


There are three main tenses 
                                 
    Present tense      Past tense        Future tense     

                The present tense has four forms  

1. Present simple tense   
 we use this tense to express a habitual or an action that is done regularly.

2. Present continuous tense  
 we use this to express an action that is going on at the time of speaking

English Guide 1 ( English )

 The Articles





The little words “a”  “an” and “the" are called articles

The words a, an and the belong to this group of words
called determiners.

The words and an are called indefinite articles. You
can use them with singular nouns to talk about any
single person or thing.