හොදින් කියවලා අවබෝද කරගන්න ගැටළුවක් අවොත් අහන්න
simple present tense – positive
මෙම වාක්‍ය වර්ගයේදී සාකච්චා කරන්නේ සාමාන්‍ය
එදිනෙදා අපි කරන දේවල් ගැන . එය
පහත ආකාර දෙකටම ලිවීමට පුළුවන් .
මෙහිදී ඒක වචන නාම පදයක් යොදාගෙන වාක්‍ය ලිවිම කරනවිට ඒ සදහා ඒකවචන ක්‍රියා පදයක් යොදා ගත යුතුයි . එක වචන ක්‍රියා පද සාදන ක්‍රම රාශියක් තිබුනත් වඩාත් වැඩි පුර යෙදෙන්නේ ක්‍රියා පදය අගට s අකුර එකතු කර ගැනීමෙන් බහු වචන ක්‍රියා පද එක වචන ක්‍රියා පද බවට පත් කිරීමයි .
පහත ආකාර දෙකටම ලිවීමට පුළුවන් .
මෙහිදී ඒක වචන නාම පදයක් යොදාගෙන වාක්‍ය ලිවිම කරනවිට ඒ සදහා ඒකවචන ක්‍රියා පදයක් යොදා ගත යුතුයි . එක වචන ක්‍රියා පද සාදන ක්‍රම රාශියක් තිබුනත් වඩාත් වැඩි පුර යෙදෙන්නේ ක්‍රියා පදය අගට s අකුර එකතු කර ගැනීමෙන් බහු වචන ක්‍රියා පද එක වචන ක්‍රියා පද බවට පත් කිරීමයි .
බහුවචන - read ඒකවචන - reads
බහුවචන - write ඒකවචන - writes
1. Kasun reads a book
Kasun does read a book
* කසුන් පොතක් කියවනවා
* මෙහිදී කසුන් සාමාන්‍ය යෙන් හැමදාම වගේ පොතක්
කියවනවා
* ඉහත තිබෙන ආකාර දෙකටම අපට වාක්‍ය ලිවිම සිදු කළ
හැකිය .
එහිදී විශේෂත්වය නම් does යන වචනය
එකතු කරන්නේ නම් ක්‍රියා පදය බහු වචනයෙන් ලිවිය යුතුයි . එය නීතියක් . does යන පදය
එකතු කරන්නේ ඒකවචන වාක්‍ය වලදීයි .
2. Nimal writes a letter
Nimal does write a letter
* නිමල් ලිපියක් ලියනවා
* නිමල් හැමදාම වගේ ලිපියක් ලියනවා
3. She cooks rice
She does cook rise
* ඇය බත් උයනවා
* ඇය හැමදාම වගේ බත් උයනවා
4. It drives a car
It does drive a car
*ඌ මෝටර් රථයක් පදවනවා
* ඌ හැමදාම වගේ මෝටර් රථයක් පදවනවා
5. Saduni watches a film
Saduni does watch a film
* සදුනි චිත්‍රපටයක් බලනවා
* සදුනි හැමදාම වගේ චිත්‍රපටයක් බලනවා
6. I read a book
I do read a book
* මම පොතක් කියවනවා
* මම හැමදාම වගේ පොතක් කියවනවා
*ඉහත වාක්‍ය බලන්න එය බහුවචන වාක්‍යක් එහිදී does යන වචනය
වෙනුවට යෙදී තිබෙන්නේ do වචනය ඒ වගේම ක්‍රියා පදය බහුවචනයෙන් ලියා තිබෙන්නේ , බහු වචන
වාක්‍ය වලදී අපි යොදන්නේ does වචනය නෙමෙයි do වචනය යි .ක්‍රියා පදයද බහු වචන ආකාරයෙන්ම ලිවිය යුතුයි .
7. They write books
They do read a book /books
* ඔවුන් පොත් ලියනවා { හැමදාම වගේ ලියනවා }
8. They cook rise
They do cook rise
* ඔවුන් බත් උයනවා { හැමදාම වගේ }
9. They drive cars
They do drive cars
10. They watch a film / films
They do watch a film / films
simple present tense – negative
මෙම වාක්‍ය වරගයේදී පවසන්නේ
එදිනෙදා අපි නොකරන දේවල් ගැනයි . මෙහිදී ඉහත වාක්‍ය රටාවම ලියන අතර එකම වෙනස not යන පදය
එකතු කිරීමයි.
*dose not = doesn’t
* do not = don’t
ඉහත කෙටි ක්‍රම අපට භාවිතා
කල හැකිය
1. Kasun not reads a book
Kasun does not read a book
* කසුන් පොතක් කියවන්නේ නෑ { නිමල්
සාමානයෙන් පොතක් කියවන්නේ නෑ }
Kasun doesn’t read a book
2. Nimal not writes a letter
Nimal does not write a letter
Nimal doesn’t write a letter
* නිමල් ලිපියක් ලියන්නේ නෑ
3. She not cooks rice
She does not cook rise
She doesn’t cook rise
4. It not drives a car
It does not drive a car
It doesn’t drive a car
5. Saduni not watches a film
Saduni does not watch a film
Saduni doesn’t watch a film
6. I not read a book
I do not read a book
I don’t read a book
7. They not write a book / books
They do not read a book /books
They don’t read a book
8. They not cook rise
They do not cook rise
They don’t cook rise
9. They not drive cars
They do not drive cars
They don’t drive cars
10. They not watch a film / films
They do not watch a film / films
They don’t watch a film / films
simple present tense – positive question
මෙම වාක්‍ය රටවේදී අපි ප්‍රශ්න
අසන ආකාරය සිදු කරන ආකාරය ගැන ඉගෙන ගැනීමට පුළුවන් මෙහිදී අපි ප්‍රශ්න අසන්නේ
එදිනෙදා කරන දේවල් ගැනයි do හෝ does යන පදය වාක්‍ය මුලට යෙදීමෙන් එම වාක්‍යයේ ප්‍රශ්න ආකාරය ගොඩ නැගෙනවා
.
1. Does Kasun read a book ?
* කසුන් පොතක් කියවනවද ? { කසුන්
සාමාන්යෙන් පොතක කියවනවද ? }
2. Does Nimal write a letter ?
* නිමල් ලිපියක් ලියනවද ? { නිමල්
සාමාන්යෙන් ලිපියක් ලියනවද ?
}
3. Does she cook rice ?
4. Does It drive a car ?
5. Does Saduni watche film ?
6. Do I read a book ?
7. Do they write a book / books ?
8. Do they cook rise ?
9. Do they drive cars ?
10.Do they watch a film / films ?
04.
simple present tense – negative question
මෙම වාක්‍ය රටාවත් ප්‍රශ්න අසන ආකාරය දැක්වෙන වාක්‍ය
රටාවක් . මෙයින් කියවෙන්නේ කරන්නේ නැද්ද යන අදහසයි .
do not හෝ does not යන පදය වාක්‍ය මුලට
යෙදීමෙන් ප්‍රශ්න ආකාරය ගොඩ නැගෙනවා .
do not = don’t
does not = doesn’t
1. Does not Kasun read a book ?
* කසුන් පොතක් කියවන්නේ නැද්ද ?
Doesn’t kasun read a book ?
* නිමල් සාමාන්යෙන් පොතක් කියවන්නේ නැද්ද ?
2. Does not Nimal write a letter ?
Doesn’t Nimal write a letter ?
*නිමල් ලිපියක් ලියන්නේ නැද්ද ?
* නිමල් සාමාන්යෙන් ලිපියක් ලියන්නේ නැද්ද ?
3. Does not she cook rice ?
Doesn’t she cook rise ?
4. Does not It drive a car ?
Doesn’t it drive a car ?
5. Does not Saduni watch film ?
Doesn’t Saduni watch film ?
6. Do not I read a book ?
Don’t I read a book ?
7. Do not they write a book / books ?
Don’t they write a book ?
8. Do not they cook rise ?
Don’t they cook rise ?
9. Do not they drive cars ?
Don’t they drive cars ?
10.Do not they watch a film / films ?
Don’t they watch a film ?
