Present tense
- වර්තමාන කාලය
Past tense
- අතීත කාලය
Future tense
- අනාගත කාලය
එම කාල 3 තවත් කොටස් 4ක ට වෙන් කිරීමට හැකිය. එය පහත ආකාරයට
වගුවකට එකතු කල විට අපට පහත ආකාරයට වාක්‍ය වර්ග 12ක් අපට ඉගෙන ගැනීමට සිදු වෙනවා
ඒ වාක්‍ය වර්ග 12 පහත ආකාරයට පෙළ
ගැස්වීමට පුළුවන්
|
1. Present simple tense- සරල වර්තමාන කාලය
2. Present continuous tense-වර්තමාන ප්‍රවර්තන කාලය
3. Present perfect tense-වර්තමාන පරිපූර්ණ කාලය
4. Present perfect continuous tense-වර්තමාන පරිපූර්ණ ප්‍රවර්තන කාලය
5. Past simple tense- සරල අතීත කාලය
6. Past continuous tense- වර්තමාන ප්‍රවර්තන
කාලය
7. Past perfect tense-වර්තමාන පරිපූර්ණ කාලය
8. Past perfect continuous tense- වර්තමාන පරිපූර්ණ
කාලය
9. Future simple tense- සරල අතීත කාලය
10. Future continuous tense- අතීත කාල ප්‍රවර්තන
කාලය
11. Future perfect tense- අතීත කාල පරිපූර්ණ කාලය
12. Future perfect continuous tense- අතීත කාල
පරිපූර්ණ ප්‍රවර්තන කාලය
ඒ වගේම මෙම එක
වාක්‍ය වර්ගයක් තවත් කොටස් 4කට බෙදා ඉගෙන
ගන්න සිදු වෙනවා
එතකොට සරලව අපට
සියලු වාක්‍ය 12 x 4 = 48 එනම් වාක්‍ය වර්ග 48ක් ඉගෙන ගැනීමට
සිදු වෙනවා ,
ඇත්තටම අමාරුයි
වගේ පෙනුනට මේ වාක්‍ය රටාවන් 48 ඉගෙන ගැනීම පහසුයි . එයට හේතුව මේවා යමකිසි රටාවකට ඉගෙන ගන්න තියෙන්නේ .
එම වාක්‍ය වර්ග 12 ගැන පිලිවෙලින්
ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්
දැනට පුළුවන්
ආකාරයට මෙම වාක්‍ය වර්ග 12 පිළිබද තොරතුරු
සොයා ගන්න එතකොට ඉගෙන ගැනීමේදී පහසු වෙනවා
